Monday, April 16, 2018

Start New Youth Group




2018/04/16 දින ශ්‍රී විමුක්ති සංවිදානයට අනුබද්ධ තරුණ කණ්ඩායම් ගොඩ නංවමින් තරුණ ළමුන්ගේ සුහදත්වය හා එකමුතුකම ශක්තිමත් කිරීමට මුන්නක්කරය හා කුඩාපාඩුව තරුණ කණ්ඩායම් දෙක අතර පැවැත්වූ ක්‍රිකට් තරගය හා අවසානයේ කල දැනුවත් කිරීමේ අවස්ථාවක් 


මුන්නක්කරය තරුණ කණ්ඩායමක් 

කුඩාපාඩුව සාමාජිකාවන් 

කුඩාපාඩුව තරුණ ළමයෙක් 



මුන්නක්කරය තරුණ සාමාජිකයෙක් පන්දු යවන අයුරු 

ලක්සිරි සහෝදරයා පන්දු යවන ආකාරය 





 තරුණ කටයුතු බාර ලක්සිරි තරුණ ළමුන් දැනුවත් කල අවස්ථාවක්



Wednesday, June 18, 2014

2014/06/07 negombo munnakkaraya rosa kusum children group program sigithi pola